අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය 2025 වර්ෂය සඳහා පහත පරිදිවේ.
කාර්යාලයීය කර්යමණ්ඩලය
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| ගණකාධිකාරී | 01 | 01 | - | - | - | - |
| සහකාර අධ්‍යක්ෂ - සැලසුම් | 01 | 01 | - | - | - | - |
| පරිපාලන නිලධාරී | 01 | 01 | - | - | - | |
| පරිපාලන නිලධාරි (ග්‍රාම නිලධාරි) | 01 | 01 | - | |||
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | - | - | - | - |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර | 01 | 01 | - | |||
| රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන් | 20 | 22 | - | - | - | - |
| විශ්‍රාම වැටුප් නිලධාරී | 02 | 02 | - | - | - | |
| සංවර්ධන නිලධාරි (විශ්‍රාම වැටුප්) | 01 | 01 | - | - | - | - |
| සංවර්ධන නිලධාරි(ස්වදේශකටයුතු) | 57 | 57 | - | - | - | - |
| රියදුරු | 02 | 02 | - | - | - | - |
| කාර්යාල කාර්ය සහායක | 05 | 06 | - | - | - | - |
ක්ෂේත්‍ර නිලධාරීන්,ආර්ථික සං.නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන්
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||
| ග්‍රාම නිලධාරීන් | 48 | 43 | 05 | - | - | - |
| සමාජ සේවා නිලධාරීන් | 01 | 01 | - | 01 | 01 | - |
| සමාජ සංවර්ධන නිලධාරි | - | - | - | - | - | - |
| ග්‍රාම සංවර්ධන නිලධාරීන් | - | - | - | 01 | 01 | - |
| ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| විද්‍යා හා තාක්ෂණ නිලධාරී | 01 | 01 | - | - | - | - |
| මානව සම්පත් සංවර්ධන සහකාර | 01 | 01 | - | - | - | - |
| මුල් ළමාවිය සංවර්ධන සහකාර | 01 | 01 | - | - | - | - |
| සංස්කෘතික නිලධාරී | 01 | 01 | - | 01 | 01 | - |
| බෞද්ධ කටයුතු සමායෝජක | 02 | 02 | - | - | - | - |
| උපදේශන සහකාර | 02 | 02 | - | - | - | - |
| කෘෂි කර්ම සංවර්ධන නිලධාරි | 04 | 04 | - | - | - | - |
| ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සංවර්ධ නිලධාරි | 01 | 01 | - | - | - | - |
| සංවර්ධන නිලධාරි (සමථ) | 01 | 01 | ||||
| වනිතා සංවර්ධන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| ප්‍රජා පාදක විශෝධන සංවර්ධන නිලධාරි | 01 | 01 | - | - | - | - |
| ක්‍රීඩා නිලධාරී | - | - | - | 01 | 01 | - |
| නිවාස සංවර්ධන නිලධාරි | 01 | 01 | ||||
| ජනපද නිලධාරී | - | - | - | 01 | 01 | - |
| කර්මාන්ත සංවර්ධන නිලධාරි | 03 | 03 | ||||
| මැහුම් උපදේශික | - | - | - | 01 | 01 | - |
| සංවර්ධන සම්බන්ධීකාරක | 02 | 02 | - | - | - | - |
| කාර්මික නිලධාරී | 01 | 01 | - | 03 | 03 | - |
| කාර්මික සහයක | 01 | 01 | - | - | - | |
| ඵලදායිතා සංවර්ධන නිලධාරි | 02 | 02 | - | |||
| සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහකාර | 01 | 01 | - | - | - | - |
| ආර්ථික සංවර්ධන නිලධාරීන් | 48 | 48 | - | - | - | - |
| විමර්ශන සහකාර (ඉඩම්) | 01 | - | 01 | |||
| ඉඩම් පරිහරණ සැලසුම් සහකාර | 01 | 01 | - | - | - | - |
| විමර්ෂණ සහකාර (ඉඩම් අත්පත්) | 02 | 02 | - | - | - | - |
| ආයුර්වේද සංවර්ධන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ සංවර්ධන නිලධාරි | 02 | 02 | - | - | - | - |
| තරුණ සේවා නිලධාරි | 01 | 01 | - | - | - | - |
| ආපදා කළමනාකරණ නිලධාරී | 02 | 01 | 01 | - | - | - |
| සංවර්ධන නිලධාරී ( වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන) | 01 | 01 | - | - | - | - |
| සංවර්ධන නිලධාරී (පරිසර) | 01 | 01 | - | - | - | - |
| සංවර්ධන නිලධාරී (ව්‍යවසාය සංවර්ධන) | 01 | 01 | - | - | - | - |
| සංවර්ධන නිලධාරී (අපනයන සංවර්ධන) | 01 | 01 | - | - | - | - |
| සංවර්ධන නිලධාරී (කුඩා ව්‍යාපාර සංවර්ධන) | 01 | 01 | - | - | - | - |
| සංවර්ධන නිලධාරී (රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව) | 03 | 03 | - | - | - | - |
| සංවර්ධන නිලධාරී ( මත් නිවාරණ) | 01 | 01 | - | - | - | - |
| සංවර්ධන නිලධාරී (බදු) | 01 | 01 | - | - | - | - |
| සංඛ්‍යා ලේඛන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| ක්ෂේත්‍ර සම්බන්ධීකාරක (විදාතා) | 01 | 01 | - | - | - | - |
| ළමා ආරක්ෂණ නිලධාරී | 01 | 01 | - | - | - | - |
| පරිවාස හා ළමා ආරක්ෂණ නිලධාරී | 01 | 01 | - | - | - | - |














