ප්‍රාදේශීය ලේකම් |
||
|
|
නම |
නිලුකා එල්. සුරියආරච්චි මිය |
| සුදුසුකම් |
සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය - රුහුණු විශ්ව විද්‍යාලය විද්‍යාවේදී උපාධිය - රුහුණු විශ්ව විද්‍යාලය රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය |
|
| රැකියා ඉතිහාසය |
සහකාර අධ්‍යක්ෂ - ජාතික ළමා ලේකම් කාර්යාලය සහකාර පරිවාස කොමසාරිස් - දකුණු පලාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව දකුණු පලාත් නිවාස කොමසාරිස් - දකුණු පලාත් නිවාස කොමසාරිස් දෙපාර්තමේන්තුව සහකාර ප්‍රාදේශීය ලේකම් - අක්මීමණ ප්‍රාදේශීය ලේකම් - තවලම |
|
සහකාර ප්‍රාදේශීය ලේකම් |
||
![]() |
නම | එම්.ජී. අරුණි නිසංසලා මිය |
| සුදුසුකම් |
ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය - රුහුණු විශ්වවිද්‍යාලය විද්‍යාවේදී කෘෂි තාක්ෂණය හා කළමණාකරණය පිළිබද උපාධිය - පේරාදෙණිය විශ්වවිදයාලය |
|
| රැකියා ඉතිහාසය |
සහකාර ප්‍රාදේශිය ලේකම් - ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සූරියවැවි (2020 - 2022) සහකාර ප්‍රාදේශිය ලේකම් - ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අම්බලන්තොට (2022 - 2023) |
|
ගණකාධිකාරි |
||
![]() |
නම | ඒෂිකා කේ. විතානගේ මිය |
| සුදුසුකම් |
වෘත්තීය ගණකාධිකරණ පශ්චාත් උපාධිය - ශ්‍රී ජ'පුර විශ්ව විද්‍යාලය විද්‍යාවේදී ගණකාධිකරණ විශේෂ ගෞරව උපාධිය - ශ්‍රී ජ'පුර විශ්ව විද්‍යාලය රාජ්‍ය මූල්‍ය හා ගිණුම්කරණ ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී ආයතනයේ සාමාජිකත්වය (ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය) සහතිකලත් රාජ්‍ය ගණාකාධිකරී ආයතනයේ සාමාජිකත්වය සහතිකලත් ව්‍යාපාර ගණකාධිකාරී (ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය) |
|
| රැකියා ඉතිහාසය |
ගණකාධිකාරී - ජාතික රෝහල කරාපිටිය, ගාල්ල ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,වැලිවිටිය දිවිතුර ගණකාධිකාරී - සමාජසේවා දෙපාර්තමේන්තුව (බස්නාහිර පලාත) විගණන පරීක්ෂක - ජාතික විගණන කාර්යාලය කලමණාකරු - (බාහිර විගණන) YJ Associates පළපුරුදු ගණකාධිකාරී - Deloitte විගණන ආයතනය |
|
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) |
||
![]() |
නම | එච්.අයි.ජී. ශිරාණි පුෂ්පකුමාරි මිය |
| සුදුසුකම් | ප්‍රාදේශීය සංවර්ධනය පශ්චාත් උපාධි ඩිප්ලෝමාව | |
| රැකියා ඉතිහාසය | 2009 සිට ක්‍රමසම්පාදන සේවයේ සහකාර අධ්‍යක්ශ වශයෙන් රාජකාරි ඉටු කිරීම | |
පරිපාලන නිලධාරි |
||
![]() |
නම | ඩී.වයි. වාසනා ලක්මිණි මිය |
| සුදුසුකම් | අ.පො.ස. උසස් පෙළ | |
| රැකියා ඉතිහාසය |
සා.ලි.සේ. ධීවර හා ජලජ සම්පත් දෙපා. - කොළඹ 10 දිස්ත්‍රික් ධීවර කාර්යාලය - කළුතර දිස්ත්‍රික් ධීවර කාර්යාලය - ගාල්ල වාරිමාර්ග අධ්‍යාක්ෂ කාර්යාලය - ගාල්ල සහකාර සුරාබදු කොමසාරිස් කාර්යාලය - ගාල්ල |
|
පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරි) |
||
![]() |
නම | ඩී. සමන් ජයලත් මයා |
| සුසුදුකම් | අ.පො.ස. උසස් පෙළ සමත් | |
| රැකියා ඉතිහාසය |
ග්‍රාම නිලධාරී - කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ග්‍රාම නිලධාරී - වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිපාලන ග්‍රාම නිලධාරී - ගොනපිනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
|
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
||
![]() |
නම |
එම්.කේ. මායා රංජනී මිය |
| සුදුසුකම් | ||
| රැකියා ඉතිහාසය | ||





















