රෙජිස්ට්‍රාර් අංශය 

  • මාර්ගගත ක්‍රමය යටතේ අයදුම් කිරීම
  • උප්පැන්න සහතිකය සඳහා අයදුම්පත සහ/හෝ රෙජිස්ටර් සෙවීම
  • විවාහ සහතිකය සඳහා අයදුම්පත සහ/හෝ රෙජිස්ටර් සෙවීම
  • මරණ සහතිකය සඳහා ඉල්ලුම් පත්‍රය සහ/හෝ රෙජිස්ටර් සෙවීම

 

ව්‍යාපර ලියාපදිංචිය 

  •  ව්‍යාපාර ලියාපදිංචිය සඳහා ඉල්ලුම් පත්‍රය

කර්මාන්ත අංශය 

  • ව්‍යවසාය

ඔබගේ ව්‍යාපාරය අපනයන තත්වයට ලගා වූ සහ දේශීය වෙළඳපොළ විශාල ලෙස ආක්‍රමනය කරන දේශීය ව්‍යාපාරයක් නම් Made in Sri Lanka ජාතික සන්නාමය ලබා ගැනීමට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පහසුකම් සපයා ඇත. ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගත හැකි ජාතික මට්ටමේ සන්නාම නාමයක් ලෙස Made in Sri Lanka සන්නාමය ඔබගේ ව්‍යාපාරයට ලබා ගැනීම සඳහා

Made in Sri Lanka සන්නාමය

Made in Sri Lanka සන්නාමය ලබා ගැනීම සඳහා අයදුම්පත්‍රය

Made in Sri Lanka සන්නාමය ප්‍රතිලාභ නිර්ණායක

Made in Sri Lanka සන්නාමය තෝරා ගැනීමේ පිළිවෙත

  • කුඩා ව්‍යාපාර

H/B - දැනට ව්‍යපාරයක නිරත වන ව්‍යවසායකයන් සඳහා

ව්‍යවසායකයන් ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය (H/B)

L/S - නව ව්‍යාපාරයක් ඉදි කිරීම සදහා කැමැත්තක් දක්වන පුද්ගලයන් සදහා

ව්‍යවසායකයන් ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය (L/S)

ග්‍රාම සංවර්ධණ 

  1. ග්‍රාම සංවර්ධන සමිති ගිණුමෙන් මුදල් නිදහස් කර ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ක්‍රියාත්මක ග්‍රාම සංවර්ධන සමිති විසින් සමිති ගිණුමෙන් මුදල් නිදහස් කර ගැනීම සඳහා භාවිතා කල යුතු අයදුම් පත්‍රය MS-SP/RD/FO/03

  1. දකුණු පළාත් ග්‍රාම සංවර්ධන අරමුදලෙන් ණය ලබා ගැනීමේ අයදුම් පත්‍රය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ක්‍රියාත්මක ග්‍රාම සංවර්ධන සමිති දකුණු පළාත් ග්‍රාම සංවර්ධන අරමුදලෙන් ණය ඉල්ලුම් කිරීමේදී භාගත කල යුතු අයදුම්පත්‍රය.

මානව සම්වපත් සංවර්ධණ 

  • රැකියා අපේක්ෂිතයන්  ලියා පදිංචි කිරීමේ අයදුම් පත්‍රය

News & Events

24
අගෝ2026
ජංගම සේවය - 2026.08.20 - මාජුවාන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය

ජංගම සේවය - 2026.08.20 - මාජුවාන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය

“බත්දුන්පුර අරුණෝදය” ජංගම සේවය 2026.08.20 වන දින...

10
අගෝ2026
පහන් සිත් ගී අරණ බැති ගී සරණිය

පහන් සිත් ගී අරණ බැති ගී සරණිය

 "පහන් සිත් ගී අරණ" බැති ගී සරණිය...

Scroll To Top