අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

24
අගෝ2026
ජංගම සේවය - 2026.08.20 - මාජුවාන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය

ජංගම සේවය - 2026.08.20 - මාජුවාන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය

“බත්දුන්පුර අරුණෝදය” ජංගම සේවය 2026.08.20 වන දින...

10
අගෝ2026
පහන් සිත් ගී අරණ බැති ගී සරණිය

පහන් සිත් ගී අරණ බැති ගී සරණිය

 "පහන් සිත් ගී අරණ" බැති ගී සරණිය...

26
ජූනි2026
බත් දුන්පුර  අරුනෝදය - ජංගම සේවය - 2026.06.20 - තෙලිකඩ මහා විද්‍යාලය

බත් දුන්පුර අරුනෝදය - ජංගම සේවය - 2026.06.20 - තෙලිකඩ මහා විද්‍යාලය

සතුටු රටක් ක්ලීන් ශ්‍රී ලංකා ගමින් ගමට...

04
මාර්2024
සර්ව රාත්‍රික පිරිත් දේශනය සහ දානමය පිංකම

සර්ව රාත්‍රික පිරිත් දේශනය සහ දානමය පිංකම

සර්ව රාත්‍රික පිරිත් දේශනය සහ දානමය පිංකම...

04
දෙසැ2019
සත් ඉඳු කලා උළෙල 2026

සත් ඉඳු කලා උළෙල 2026

සත් ඉඳු කලා උළෙල 2026 ප්‍රාදේශීය ලේකම්...

සතුටු රටක් ක්ලීන් ශ්‍රී ලංකා ගමින් ගමට විශේෂ ජන සත්කාරක වැඩසටහනට සමගාමීව බත්දුන්පුර අරුණෝදය ජංගම සේවය 2026.06.20 වන සෙනසුරාදා දින තෙලිකඩ මහා විද්‍යාලයේදී ඉතාමත් සාර්ථකව පවත්වන ලදී.

මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මගපෙන්වීම බද්දේගම ප්‍රාදේශීය ලේකම්, නිලුකා එල්. සූරියආරච්චි මහත්මිය විසින් ලබාදුන් අතර මෙහි සංවිධාන කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරන ලදී.

ඒ සඳහා තෙලිකඩ, තෙලිකඩ නගරය, හොරගම්පිට, හොරගම්පිට මධ්‍යම හා පිටුවල්ගොඩ යන ග්‍රාම නිලධාරී වසම්වල ජනතාව සහභාගී වූ අතර

හැඳුනුම්පත් හා උප්පැන්න නිකුත් කිරීම

ළමයින් සම්බන්ධ ක්‍රියාකාරකම් පාදක විනෝදාත්මක වැඩසටහන් පැවැත්වීම

කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය

වැඩිහිටි හැඳුනුම්පත්, සමාජ සේවා කටයුතු සිදු කිරීම

ඉඩම් සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම

ව්‍යාපාර නාම ලියාපදිංචිය

වෘත්තීය මාර්ගෝපදේශය ලබා දීම

කෘෂි භෝග සායනය

දන්ත සායන

සුවනාරී සායන

බෝනොවන රෝග සායන

ආයුර්වේද සායන යනාදී

සේවාවන් රැසක් එකම ස්ථානයකදී ඉටු කර ගැනීමේ අවස්ථාව ජනතාව සඳහා ලැබිණි.

 

 

L.jpgN.jpgO.jpg

  

 

K.jpg

 

 

 

 

Scroll To Top